විමල් වීරවංශ බන්‍ධනාගාරය තුළ උපවාසයක් අරඹයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සිය සිරමැදිරිය තුළ උපවාසයක් ආරම්භ කර ඇති බව වාර්තාවේ.

රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනාව මත වැලිකඩ බන්ධනාගාරයේ සිටින විමල් වීරවංශ මහතා, දින 73 තමන්ට ඇප ලබා නොදී බන්ධනාගාර ගතකිරීමට විරෝධය පළකරමින් මෙලෙස උපවාසයක් ආරම්භ කර ඇති බව පැවැසේ.

ඔහු විසින් ඊයේ(21) දින ඉදිරිපත් කල ඇප අයඳුම්පත මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමග අද (22) උදෑසන සිට මෙම උපවාසයේ නිරත වීමට ඒ මහතා තීරණය කර අැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top