ජාර්කන්ඩ්, තාන්පාත් හිටපු නගරාධිපති ඇතුළු සිව් දෙනෙකු වෙඩි ප්‍රහාරයකින් මරුට..

ඉන්දියාවේ ජාර්කන්ඩ් ප්‍රාන්තයේ තාන්පාත්හි හිටපු මානගර සභාපති නීරජ් සිං ඇතුළු සිව් දෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව ඉන්දිය පුවත් වාර්තා කරයි.

ඊයේ දින රාත්‍රී නීරජ් සිං සිය මෝටර් රථයේ ගමන් කරමින් සිටියදී නාඳුනන පිරිසක් පැමිණ මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇති බව පැවැසේ.

ඉකුත් ප්‍රහාරයෙන් මෝටර් රථයේ ගමන් කළ නීරජ් සිං, ඔහුගේ මිතුරෙකු, රියදුරා සහ ආරක්‍ෂකයා ඝාතනය ලක්වී ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top