දඹදිව වන්දනාවේ ගොස් සිටියදී හදිසියේ මියගිය ලාංකිකයන් තුන්දෙනෙකුගේ සිරුරු දිවයිනට රැගෙනවිත් තිබේ.
පසුගිය 12 වැනිදා මෙරටින් පිටත් වූ වන්දනා නඩයක සිටි ඔවුන් මියගොස් ඇත්තේ අධික සීතල හේතුවෙන් බව වාර්තාවේ. අද පෙරවරුවේ මෙම සිරුරු රැගෙන ආ බවට වාර්තාවේ.