විමල් බන්ධනාගාර රෝහලට…

රක්ෂිත බන්ධනාගාරය තුළ උපවාසයක නිරත වූ විමල් වීරවංශ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

රජයේ වාහන 40ක් අවභාවිතා කිරිමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු නිවාස අමාත්‍ය විමල් වීරවංස මහතා තමන්ට ඇප ලබාදෙන ලෙස බලකරමින් උපවාසයක් ආරම්භ කළ අතර මේ වනවිට ඔහුව බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාර රෝහලට රැගෙන ගොස් ඇත.

බන්ධනාගාර ආඥා පනත අනුව කිසියම් සිරකරුවෙකු ආහාර වර්ජනය කරන්නේ නම් බලහත්කාරයෙන් ඔහුව රෝහලට රැගෙන යාමට බන්ධනාගාර නිලධාරීන්ට නීතිමය අයිතියක් තිබෙන බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top