අප්‍රේල් මස අගමැති රටවල් හතරක සංචාරයක

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ලබන මාසයේ ජපානය, වියට්‌නාමය, ඉන්දියාව, චීනය යන රටවල සංචාරය කිරීමට නියමිත බව වාර්තාවේ.

දේශපාලන හා ආර්ථික සාකච්ඡා සඳහා මෙලෙස විදේශ නිල සංචාරයන්හි නිරතවීමට නියමිත බව පැවැසේ.

ඒ අනුව ලබන මාසයේ මුල ජපානය බලා සංචාරය ආරම්භ කරන අතර ඉන්පසුව අලුත් අවුරුදු සමයේ වියට්‌නාමයේද පසුව ඉන්දියාවේ මෙන්ම චීනයේ නිල සංචාරයන්හි නිරතවීමට ද නියමිත බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top