2016 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට (28) දිනයේදී නිකුත් කරන බව වාර්තා වේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මේ බව පවසා සිටියි.