උත්සවය සමයේ වෙළඳසැල්වල විශේෂ වැටලීම්..

ඉදිරියේදී එළඹෙන උත්සව සමය තුළ වෙළදුන් විසින් පාරිභෝගිකයින් රවටා භාණ්ඩ අලෙවි කිරීමට කරනු ලබන උත්සාහයන් වැළැක්වීමේ අරමුණින් විශේෂ වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකරිය පවසා සිටියි.

අාහාර, ඇදුම් හා විද්‍යුත් උපරකණ සම්බන්ධයෙන් මෙම වැටලීම් වලදී විශේෂ අවධානයක් යොමු කරන බවත් එහිදී භාණ්ඩවල ප්‍රමිතිය, කල් ඉකුත් වීමේ දිනය සම්බන්ධයෙන්ද විමර්ශනය කෙරෙනු ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top