අතුරුදන්වූවන්ගේ ඥාතීන් මහ ඇමැතිවරයා හමුවෙයි..

බලහත්කාරයෙන් අතුරුදන්වූවන්ගේ ඥාතීන් සහ උතුරු පළාත් මහ ඇමැති සි.වී. විගේන්ෂ්වරන් මහතා අතර සාකච්ඡා හමුවක් ඊයේ (28) දින යාපනයේදී පැවැත්වුණි. එහිදී සිය ඉල්ලීම් සම්බන්‍ධයෙන් අතුරුදන්වූවන්ගේ ඥාතීන් මහ ඇමැතිවරයා දැනුවත් කළ බව පැවැසේ.

එම අවස්ථාවට උතුරු පළාත් කෘෂිකර්ම ඇමැති පො. අයියන්කරනේසන්, උතුරු පළාත් අධ්‍යාපන ඇමැති ත. කුරුකුලරාජා, උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ආනන්දි සසිදරන්, තු. රවිකරන් යන අයද සහභාගිවූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top