අනුර කුමාර කුවේට්වලට

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා අද (30) කුවේට් බලා පිටත්ව යෑමට නියමිත බව වාර්තාවේ. හෙට (31) කුවේට්හිදී පැවැත්වීමට නියමිත එතෙර අපි මහ සමුළුව සඳහා සහභාගී වීම සඳහා ඔහු අද දින කුවේට් බලා පිටත්ව යන බව පැවැසේ.

විදේශගත ශ්‍රමිකයින්ගේ ගැටළු සහ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛතම සංවිධානයක් වන එතෙර අපි සංවිධානය ලෝකයේ බොහෝ රටවල ශාඛා පිහිටුවා අැති ශ්‍රීලාංකිකයින්ගේ සංවිධානයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top