යාපනයේ ඩෙංගු මැඩලීමට උතුර ආණ්ඩුකාර විසින් උපදෙස්

යාපනයේ පැතිර යන ඩෙංගු උවදුර වලක්වා ගැනීමට මසක් ඇතුළත නගර පරිසරය යථාතත්වයට පත් කරන්නැයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

මේ දිනවල උතුරු පළාත තුළ පවතින ඩෙංගු උවදුර සම්බන්ධයෙන් වැඩි අවධානයක් දක්වා එය මැඩලීමට අවශ්‍ය වැඩසටහනක් සංවිධානය කරන ලෙස ආණ්ඩුකාරවරයා විසින් මෙහිදී උපදෙස් ලබාදී ඇති බවත්, පවැති සාකච්ජාවෙන් පසුව ආණ්ඩුකාරවරයා යාපනය නගරය නිරීක්ෂණ චාරිකාවකට ද එක්වූ බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top