ඩෙංගු රෝගය වැළඳිමෙන් වසරේ මේ දක්වා 53ක් මරුට

ඩෙංගු රෝගය වැළඳිමෙන් වසරේ මේ දක්වා මියගිය සංඛ්‍යාව 53 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තාවේ.

මේ වසරේ ගතවු කාලය දිවයින පුරා ඩෙංගු රෝගීන් 26,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කර තිබේ.

මේ අතර ශිඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු රෝගය පාලනය සඳහා දීප ව්‍යාප්ත මදුරු මර්දන සතියක් මේ වනවිට ක්‍රියාත්මක කර ඇති බව ද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top