ජාත්‍යන්තර ක්‍ෂ්මා ආයතනයේ ලේකම් විරෝධතාවක නිරත මුල්ලිකුලම් ජනතාව හමුවෙයි..

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හෙවත් ජාත්‍යන්තර ක්‍ෂ්මා ආයතනයේ ලේකම් විරෝධතා ව්‍යාපාරයක නිරතව සිටින මුල්ලිකුලම් ජනතාව හමුවී සාකච්ඡා කර තිබේ. මන්නාරම දිස්ත්‍රික්කයේ මුසලි ප්‍රාදේශිය ලේකම් කොඨාශයට අයත් මුල්ලිකුලම් ගම්මානයේ ජනතාව තම පාරම්පරික ඉඩම්වල රැඳි සිටින නාවික හමුදාව ඉවත්විය යුතු යැයි ඉල්ලා විරෝධතා ව්‍යාපාරයක නිරතව සිටීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top