යාපනය, වලිගාමම් උතුරු ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් දෙකකට අයත් ඉඩම් අක්කර 28.8ක් ඊයේ (7) දින හමුදාව විසින් නිදහස් කර තිබේ. පසුගිය වසර 27ක කාලයක් අධි ආරක්‍ෂක කලාපයන් ලෙස තිබූ ඉකුත් ඉඩම් නිදහස් කරන්නැයි එම ප්‍රදේශයේ ජනතාව විරෝධතා රැසක් පවත්වා තිබුණි. මෙවැනි තත්වයකදී ඊයේ දින ඉකුත් ඉඩම් ප්‍රමාණය නිදහස් කර ජනතා අයිතියට භාරදී තිබේ.