අගමැති රනිල් ලබන 10 වනදා ජපානයේ සංචාරයක

ජපානයේ සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ලබන 10 වන දා දිවයිනෙන් පිටත්ම යාමට නියමිත බව වාර්තාවේ.

මෙම සංචාරයේදී ජපාන අග්‍රාමාත්‍ය ෂින්සො අබේ (Shinzo Abe) මහතා හමුවන වික්‍රමසිංහ මහතා, තවත් ප්‍රධාන පෙළේ ඉසව් ගණනාවකට ද එක්වනු ඇත.

වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිසගේ පැමිණීම සතුටින් පිළිගන්නා බවත්, මෙම සංචාරය හේතුවෙන් ජපානය හා ශ්‍රී ලංකාව අතර මිත්‍ර සබඳතා තව තවත් ශක්තිමත් කෙරෙණු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත්, ජපාන රජය නිවේදනය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top