මැයි දිනයට අධිවේගී මාර්ග නොමිලේ

මැයි දින සැමරුමට සහභාගීවන සියලු පක්ෂවලට මැයි දිනයේ දී සියලු අධිවේගී මාර්ගවල නොමිලේ ගමන් කිරීමට අවස්ථාව සළසා දෙන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය,සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

අද (07) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, සියලු පක්ෂවල ඉල්ලීම අනුව මෙම තීරණය ගත් බවය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top