අගමැති සහ චීන මහජන දේශපාලන උපදේශන සභාවේ සභාපති අතර හමුවක්..

ශ්‍රී ලංකා රජයේ ඇරයුමකට අනුව මෙරට සංචාරයක නිරතව සිටින මහජන චීන සමූහාන්ඩුවේ දේශපාලන උපදේශන සභාවේජාතික කමිටු සභාපතිවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කර තිබේ.

මහජන චීන සමූහාන්ඩුවේ දේශපාලන උපදේශන සභාවේජාතික කමිටු සභාපති යූ සෙන්ෂෙන් හා අග්‍රාමාත්‍යවරයා අතර අරලියගහ මන්දිරයේදී ඉකුත් සාකච්ඡා හමුව පවත්වා තිබේ.

එහිදී දෙරටේ ආර්ථික හා දේශපාලන කරුණු ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top