ඔලිම්පික් පාපන්දු රන් පදක්කම බ්‍රසීලයට..

brazil flagසත්කාරක රට වශයෙන් මෙවර ඔලිම්පික් තරඟයේ දී බ්‍රසීලය පාපන්දු ක්‍රිඩාවෙන් සිය ප්‍රථම රන් පදක්කම ලබා ගැනිමට සමත්වේ. ඔලිම්පික් තරගාවලියේ පාපන්දු ක්‍රිඩාවෙන් අවසන් මහ තරගයේදි ප්‍රභල ජර්මනි කණ්ඩායම පරාජය කරමින් මෙලෙස බ්‍රසීලය පාපන්දු ක්‍රීඩාවේ ඔලිම්පික් රන් පදක්කම දිනාගෙන තිබේ.

නියමිත වේලාවේදි දෙපිළම ගෝල 1-1ක් ලෙසින් සම තත්ත්වයේ සිටි බැවින් ජයග්‍රාහකයන් තොරා ගැනිමට දඬුවම් පහර යොදා ගත් අතර එහිදී දඬුවම් පහර 5-4ක් ලෙසින් බ්‍රසීලය රන් පදක්කම හිමිකරගත්හ.

1984, 1988 සහ 2012 ඔලිම්පික් පාපන්දු තරඟයේ අවසන් තරඟයට තේරීපත්වූ බ්‍රසීලයට රන් පදක්කමක් හිමි කර ගැනීමට අවස්ථාවක් නොලැබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top