ඇමරිකානු උප ජනාධිපති උතුරු කොරියාවට අනතුරු අඟවයි

ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් උතුරු කොරියාවට අනතුරු අඟවා තිබෙනවා. ඒ, සිය ඉවසීමේ සීමාව ඉක්මවා ඇති බව සඳහන් කරමින්. දකුණු කොරියාවේ සංචාරය අතරතුර ප්‍රකාශයක් සිදුකරමින් ඇමරිකානු උප ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ උතුරු කොරියාවේ ක්‍රියාකාරකම්වලට එරෙහිව කලාපීය ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට ඇමරිකාව මැදිහත්වන බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top