අගමැති යළි දිවයිනට

වියට්නාමයේ නිල සංචාරය නිම කරමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස අද(19) අළුයම යළි දිවයිනට පැමිණ තිබේ. මීතොටමුල්ල ප්‍රදේශයේ සිදුවු ඛේදවාචකය හේතුවෙන් අග්‍රමාත්‍යවරයා සිය වියට්නාම සංචාරයේ ඉසව් සහ සාකච්ඡා කිහිපයක් අවලංගු කරමින් මෙලෙස යළි දිවයිනට පැමිණ ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top