ඉරානයට එරෙහිව ඇමරිකාවෙන් චෝදනා

මැදපෙරදිග රටවල අභ්‍යන්තර ගැටුම් ඇති කිරීමට ඉරානය මැදිහත් වන බවට ඇමරිකාව චෝදනා කරනවා. ඇමරිකාවේ රාජ්‍ය ලේකම් රේක්ස් විල්සන් පවසන්නේ ඉරානය තවත් උතුරු කොරියාවක් බවට පත් නොවිය යුතු බවයි.

2015 වර්ෂයේදී ඇමරිකාව සමගින් ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ඉරානය අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබුණ ද ඇමරිකාව චෝදනා කරන්නේ මේ වනවිට අදාළ ගිවිසුමේ කොන්දේසි ඉරානය විසින් කඩ කර ඇති බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top