කළුතරදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීම, කමිටු වාර්තාව ලබන සතියේ අමාත්‍යවරයාට..

පසුගිය පෙබරවාරි මස 27 වන දා කළුතරදී බන්ධනාගාර බස් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වීමේ සිදුවීම සම්බන්ධ කමිටු වාර්තාව මේ වන විට අවසන් කර අැති බව වාර්තා වේ.

ඒ අනුව ඉදිරි සතිය තුළදී අදාළ වාර්තාව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා වෙත භාර දීමට නියමිතව අැත. ඉහත වෙඩි තැබීමෙන් පාතාල සාමාජිකයෙකු වන සමයං ඇතුළු හත් දෙනෙකු ඝාතනය විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top