ජාතික ළමා ආරක්ෂක අධිකාරියට නව සභාපතිනියක්

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නව සභාපති ලෙස නීතීඥ මරිනිද ලිවේරා පත්කර තිබේ.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ ආචාර්ය නටාෂා බාලේන්ද්‍ර පෞද්ගලික හේතුවක් මත ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව මෙම පත්කිරීම සිදුකර තිබෙ.

මරිනි ද ලිවේරා නීතිවේදී උපාධිධාරිණියක වන අතර මානව හිමිකම් පිළිබද පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරිණියක ද වේ. දේශීය හා විදේශීය අමාත්‍යාංශ හා ආයතනවල සම්පත් දායකයෙකු ලෙසද ඇය කටයුතු කර තිබීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top