කසළ කළමණාකරණය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල කසල කළමනාකරණය විධිමත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයනේ සාකච්ඡාවක් පැවැත්ව තිබේ.

ජනාධිපති කාර්යාලයේ අද (25) පෙරවරුවේ පැවති මෙම සාකච්ඡාවේදී මීතොටමුල්ල කසල කන්ද නායයාමෙන් විපතට පත් පවුල් සදහා තාවකාලික නිවාස සදහා ලබා දෙන රුපියල් පනස් දහසේ මාසික දීමනාව මාස තුන සදහාම එකවර ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top