දෙවන පාසල් වාරය අද අැරඹේ..

දිවයිනේ සියළු රජයේ පාසල්වල දෙවැනි වාරය අද (26) අැරඹේ. පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමට හා පවතින උණුසුම් කාලගුණයට මුහුණ දීමට සිසුන් දැනුවත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විසින් පාසැල් ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබේ.

අධික උණුසුම් කාලගුණය නිසා ඇති වන අපහසුතා වළක්වා ගැනීමට එළිමහන් ක්‍රියාරකම් අවම කිරීමටත් වැඩි වශයෙන් ජලය පානයටත් සිසුන් උනන්දුකළ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය පවසා තිබේ.

රජයේ පාසල්දෙවල වැනි වාරය ලබන අගෝස්‌තු 04 වනදා අවසන් වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top