නිරූපමා රාජපක්‍ෂ හා ඇගේ සැමියා මූල්‍ය අපරාධ කොට්ඨාසයට

හිටපු නියෝජ්‍ය ඇමතිනී නිරූපමා රාජපක්‍ෂ හා ඇගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබුණා.

සුඛෝපභෝගි හෝටලයක් ඉදිකිරීමට මුදල් උපයා ගත් ආකාරය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමටයි ඔවුන් මෙසේ මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබුණේ. අද පෙරවරු නවයයි තිහට පමණ පැමිණි රාජපක්‍ෂ මහත්මියගෙන් හා නඩේෂන් මහතාගෙන් පැය පහකට ආසන්න කාලයක් ප්‍රශ්න කර තිබෙනවා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top