ඉරක්කාමම් බෞද්ධ විහාරය ඉදිකිරීමේ සිද්ධිය ගැන හක්කීම් – සම්බන්‍ධන් අතර සාකච්ඡාවක්..

ඉරක්කාමම් මායක්කල්ලි පර්වතයේ විහාරස්ථානයක් ඉදිකිරීමට ගෙන ඇති කටයුත්ත ගැන අමාාත්‍ය රවූෆ් හකීම් මහතා සහ විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා අතර ඊයේ දින සාකච්ඡාවක් පවත්වා තිබේ.

විපක්‍ෂ නායක නිළ නිවසේ පැවැති ඉකුත් සාකච්ඡාවේදී මායක්කල්ලි ප්‍රදේශයේ ආක්‍රමණයට එරෙහිව ගත යුතු ඉහළ මට්ටමේ කටයුතු දෙපාර්ශවයම එක්වී සිදු කිරීමට එකඟවූ බව පැවැසේ. මේ සම්බන්‍ධයෙන් ජනපති සමඟ සාකච්ඡා කිරීමට ද එහිදී තීරණය කළ බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top