එ.ජා. සංවිධානයේ විශේෂ නියෝජිතයෙකු ලංකාවට..

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයෙකු දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තාවේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සත්‍ය සහ යුක්තිය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ විශේෂ නියෝජිත Pablo de Greiff මහතා ලබන ඔක්තෝම්බර් මස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ධූරයට පත්වීමෙන් අනතුරුව ප්‍රථම වරට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ඔක්තෝම්බර් මස 10 වනදා සිට 23දා දක්වා දිවයිනේ රැඳී සිටින ඔහු සංක‍්‍රාන්තික යුක්ති ක‍්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සම්බන්‍ධයෙන් සොයාා බැලීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top