මුල්ලතීව් ප්‍රදේශයේ හමුදා බස් රථයකට ගල් ප්‍රහාරයක් ?

මුල්ලතීව් ප්‍රදේශයේ හමුදා බස් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල කර තිබේ. පසුගියදා පැවැති හර්තාල් ව්‍යාපාරයේ අතරතුර මෙලෙස ගල් ප්‍රහාරයක් එල්ල වූ බව හමුදා මාධ්‍ය ප්‍රකාශක රොෂාන් සෙනවිරත්න මහතා පවසා තිබේ.

මුල්ලතීව් ප්‍රදේශයෙන් ගමන් කරමින් සිටියදී මෙලෙස ගල් ප්‍රහාරයක් එල්ල කර ඇති බවත්, සිද්ධිය සම්බන්‍ධයෙන් මුල්ලතිව් පොලීසිය විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top