පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමඟ විදුලි ඉල්ලුමේ වැඩිවීමක් දක්නට ලැබෙන බැවින් විදුලිය භාවිතයේදී අරපිරිමැස්මෙන් කටයුතු කරන ලෙස විදුලිබල මණ්ඩලය පවසයි.
මේ දිනවල දෛනික විදුලි ඉල්ලුම ගිගාවෝට් පැය 44කට අධික ප්රමාණයක් බවද එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.