තුර්කි ජනපති ඉන්දියාවේ සංචාරයක..

තුර්කි ජනාධිපති රිසෙෆ් තයිෆ් එර්දොආන් මහතා දෙදින නිල සංචාරයක නිරත වීමට ඊයේ රාත්‍රියේ ඉන්දියාවට පැමිණි තිබේ.

ඉන්දියාවත් පාකිස්තානයත් අතර තිබෙන කාශ්මීර අර්බුදය විසදීමට තමා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව තුර්කි ජනාධිපතිවරයා පවසා තිබේ. ඒ සදහා ඉන්දියාව මෙන්ම පාකිස්තානය සමගද සාකච්ඡා පැවැත්වීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පවසා තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉන්දීය රාජ්‍ය නිලධාරීන් සමග විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top