දේශපාලන විසඳුමේදී අවසන් තීරණය දෙමළ ජනතාවගේ එකඟතාවය මතය – සම්බන්‍ධන්

ජාතික ප්‍රශ්ණයට විසඳුමක් ස්ථාපිත කිරීමෙන් අනතුරුව, එය දෙමළ ජනතාව වෙත ඉදිරිපත් කර, ඔවුන්ගේ උපදෙස් හා යෝජනාවලට අනුව අවසන් තීරණයකට එළඹෙන බවත්, ජනතාවට නොසුදුසු විසඳුමක් කිසි දිනක පිළිනොගන්නා බව විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා පවසයි.

කෙසේ නමුත් දැනට ලැබී ඇති අවස්ථාව උදාසීන නොකළ යුතු බවත්, මෙවැනි අවස්ථාවක් මින් පසු ලැබිය හැකි යැයි බලාපොරොත්තුවීමට නොහැකි බවද හෙතෙම පවසා තිබේ.

ඊයේ ඉරිදා දින මඩකළපුව ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගිවෙමින් සම්බන්‍ධන් මහතා මේ බව පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top