හොරණ ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 31ක මුදලක් කොල්ලකයි

හොරණ, අරමාණගොල්ල ප්‍රදේශයේ දී බැංකුවක තැන්පත් කිරීමට රැගෙන යමින් සිටි රුපියල් ලක්ෂ 31ක මුදලක් කොල්ලකා ඇති බව වාර්තාවේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙම කොල්ලකෑම සිදුකර පළාගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි. කොල්ලකරුවන් හමුදා ඇඳුමකට සමාන ඇඳුමකින් සැරසී පැමිණ ඇති අතර පිස්තෝලයක් පෙන්වා බිය ගන්වමින් කොල්ලකෑම් සිදුකර ඇති බව මූලික පරික්‍ෂණවලදී හෙළිව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top