පන්නංකන්ඩි ජනතාවගේ සත්‍යග්‍රහයට දින 42යි

කිලිනොච්චිය පන්නංකන්ඩි සරස්වතිගමම් සහ ජොනික් ගම්මානයේ ජනතාව තම පදිංචිය සඳහා වූ ලිපි ලේඛණ සහ යටිතල පහසුකම්, ස්ථීර නිවාස ව්‍යාපෘතිය මෙතෙක් ලැබී නැති බවත්, එමෙන් මෙතෙක් කාලයක් මූලික අයිතිවාසිකම් නැති ජන කොටසක් ලෙස ජීවත්වූ අතර මින් ඉදිරියට එලෙස ජීවත්විය නොහැකි හෙයින් තම ඉඩම් සඳහා වූ ලිපි ලේඛන ලබා දෙන්නැයි ඉල්ලා ආරම්භ කළ සත්‍යග්‍රහයට අදට දින 42ක් අවසන්වී තිබේ.

තවද තම ඉඩම් සඳහා වන ලිපි ලේඛණ ලැබෙන තෙක් තම සත්‍යග්‍රහය අඛණ්ඩව පවත්වාගෙන යන බවද එම ජනතාව පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top