නිදහස් මාධ්‍ය දිනය දා මාධ්‍ය දිනය අවධාරණය කර උද්ඝෝෂණයක්

ලෝක නිදහස් මාධ්‍ය දිනය වන අද දින මාධ්‍ය නිදහස සහ, ඝාතනයට හා පැහැරගෙන යෑමට ලක්වූ මාධ්‍යවේදීන් පිළිබඳව නීතිමය පරීක්‍ෂණයක් අවධාරණය කර යාපනය මාධ්‍ය මධ්‍යස්ථානය විසින් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබේ.

යාපනය මධ්‍යම බස් නැවැතුම්පොළ ඉදිරිපිට අද බදාදා දින පස්වරු 3ට මෙම උද්ඝෝෂණය පැවැත්වීමට නියමිත බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top