GSP සහනය නැවත ලබා දීමේ පිළිබඳ ගැසට් නිවේදනය ලබන 15 වනදා

GSP+ බදු සහනය නැවත මෙරටට ලබා දීමේ ගැසට් නිවේදනය ලබන 15 වනදා බ්‍රසල්ස් නුවරදී නිකුත් කිරීමට නියමිත බව අමාත්‍ය මංගල සමරවීර පවසයි. මාතර පැවති උත්සවකයට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේ අහිමි වූ මෙම සහනය මෙරටට හිමිවීම තුළින් රටේ ආර්ථීකය නව මාවතකට යොමු වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top