නව ව්‍යවස්ථාව තුළින් බුදු දහමට ප්‍රමුඛත්වය ලබාදීම රජයේ අරමුණයි – විජේදාස රාජපක්‍ෂ

රජයේ අරමුණ වී ඇත්තේ නව ව්‍යවස්ථාව තුළින් බුදුදහමට ප්‍රමුඛත්වය ලබාදීම බව බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් රටේ ඒකීයභාවයට හානියක් සිදුවන බවට ගෙනයන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවයක් නොමැති බවද අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

එම නිසා අසත්‍ය ප්‍රචාරයන් පැතිරවීමෙන් වළකින ලෙස සියළුම පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අවධාරණය කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top