ඉන්දීය අගමැති අද දිවයිනට

එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙල සහ ජාත්‍යන්තර සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි  මහතා අද (11) දිවයිනට පැමිණීමට නියමිතය.

මෙම වෙසක් සැමරුම් ජාත්‍යන්තර සමුළුව හෙට (12) බණ්ඩාරනායක අනුස්මාණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දිවයිනේ රැඳී සිටින කාලය තුළ මහනුවර, හැටන් යන ප්‍රදේශවල සංචාරය කිරීමට ද නියමිතය.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top