අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් කිලිනොච්චියදී පවත්වාගෙන යන සත්යග්රහයට අදට දින 83ක් අවසන්වී තිබේ. මෙතෙක් ඔවුන්ට කිසිඳු විසඳුමක් ලැබී නොමැති තත්වයක වයසක මව්වරුන් ඇතුළු විශාල පිරිසක් අතුරුදන්වූ තම ඥාතීන්ට සාධාරණයක් ඉල්ලා අඛණ්ඩ සත්යග්රහයක නිරතව සිටිති.


