ද්විත්ව පුරවැසිභාවය – දෙ.ජා.ස. මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුට මන්ත්‍රී ධූරය අහිමිවන තත්වයක්

ද්විත්ව පුරවැසිභාවය සම්බන්‍ධයෙන් මහධිකරණය විසින් ලබාදී ඇති තීන්දුවට අනුව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු සහ අමාත්‍යවරුන් දෙදෙනෙකු ඇතුළු හය දෙනෙකුගේ ධූරය අහිමිය හැකි තත්වයක් ඇතිව තිබේ.

තවද ද්විත්ව පුරවැසිභාවය හිමි පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ගේ තොරතුරු ලබා දෙන්නැයි තොරතුරු දැන ගැනීමේ පනතට අනුව පාර්ලිමෙන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ආගමන හා විගමන දෙපාර්තුමෙන්තුවෙන් ඉල්ලා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top