වව්නියාවේ දුම්රියක ගැටීමෙන් තරුණයන් දෙදෙනෙකු මරුට..

වව්නියාවේ අද පස්වරුවේ සිඳුවූ අනතුරකින් දෙදෙනෙකු මිය ගොස් තිබේ. වව්නියාව සිට යාපනය බලා ධාවනය වූ දුම්රියකට වව්නියාව පුත්තූර් හංදියට අසලදී ට්‍රක්ටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

සිද්ධියෙන් ට්‍රක්ටර් රථයේ ගමන් කළ පුලියන්කුලම් ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top