දුම්රියට ගල් සැසූ සිව්දෙනෙකු රිමාන්ඩ්

දුම්රියට ගල් ගැසූ පුද්ගලයන් හතර දෙනෙකු රක්‍ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. කොළඹ සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියකට බලන හා කඩුගන්නාව අතර දී ගල් ගැසූ පුද්ගලයන් හතර දෙනෙකු පසුගියදා අත්අඩංගුවට ගැණුනා. ඔවුන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18වනදා තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top