ඉන්දීය ගුරුවරු ගෙන්වීමේ තීරණයට ලංකා ගුරු සේවා සංගමයේ විරෝධය

වතුකරයේ පාසැල් වල ඉගැන්වීම් කටයුතු සදහා ඉන්දීය ගුරුවරුන් බදවා ගැනීමේ තීරණයට දැඩි විරෝධය පළ කරන බව ලංකා ගුරු සේවා සංගමය අවධාරණය කර සිටියි. මෙරට තුළ දැඩි ගුරු හිගයක් පවතින තත්ත්වයකදී මෙවැනි තීරණයක් ගැනීම අනුමත කළ නොහැකි බවද ලංකා ගුරු සේවා සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top