මැයි 18 මුල්ලිවායික්කාල් සැමරුම – යාපනය විශ්ව විද්‍යාලයේ ගුරු සංගමයද සිහිපත් කරයි..

යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කිරීමේ සැමරුම් උත්සවය අද (18) පැවැත්වේ. එම සැමරුම් උත්සවයට යාපනය විශ්ව විද්‍යාලයේ ගුරු සංගමයද එක්වූ අතර ඔවුන්ද පහන් දල්වා සිය ශෝකය පළ කළහ.

දෙමළ ජාති සංහාරය මැයි 18

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top