රුහුණු විශ්වවිද්‍යාල පීඨ දෙකක් තාවකාලිකව වැසේ..

ඊයේ (22) රාත්‍රී කාලයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් අැතිවීම නිසා රුහුණු විශ්වවිද්‍යාලයේ පීඨ දෙකක් තාවකාලිකව වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පියවර ගෙන අැති බව වාර්තා වේ. මෙම ගැටුම හේතුවෙන් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර ඇති අතර විශ්වවිද්‍යාලයේ කළමනාකරන මූල්‍ය සහ මානව ශාස්ත්‍ර පීඨය මෙසේ තාවකාලිකව වසා දමා අැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top