යාපනය විශ්ව විද්‍යාලයේ තිදෙනෙකුට පංති තහනමක්..

යාපනය විශ්ව විද්‍යාලයේ තුන් වන වසරේ ඉගෙනුම ලබන කලා අංශයේ සිසුන් තිදෙනෙකුට විශ්ව විද්‍යාලයට ඇතුල්වීමට තහනම් කර ඇති බව විශ්ව විද්‍යාලයේ උප කුලපති ඉ. විග්නේෂ්වරන් මහතා පැවැසීය.

යාපනය විශ්ව විද්‍යාලයේ කලා අංශයේ සිසුන් අතර ඊයේ දින ඇතිවූ සුළු ගැටමුක් හේතුවෙන් මෙලෙස ඔවුන්ගේ පංති තහනම් කළ බව හෙතෙම පවසා සිටියේය. සිද්ධිය සම්බන්‍ධයෙන් වැඩිදුර විමර්ශණ සිදු කරන බවත් අනතුරුව එම සිසුන් පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බව හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top