ජනාධිපති යළි දිවයිනට

දින 3 ක සාර්ථක ඔස්ට්‍රේලියානු සංචාරය නිමා කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (26) ශ්‍රී ලංකාව වෙත පැමිණෙන ලදී. මේ වන විට දිවයිනට බලපා අැති ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට වහාම සහන සපයන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top