දිස්ත්‍රික්ක රැසක පාසල් ජූනි 02 තෙක් වසා තැබීමට තීරණයක්..

දිවයිනේ දිස්ත‍්‍රික්ක 08 ක සියළු පාසැල් ජූනි මස 02 වනදා තෙක් වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසා සිටියි.

කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රීක්කයේ සියලුම පාසල් සිකුරාදා දිනය වන තෙක් වසා තබන බවත්, පවත්නා ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව ද අමාත්‍යවරයා අද (29) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top