තම පාරම්පරික ඉඩම්වලට යෑම අවධාරණය කර ඉරණයිතීව් ජනතාව පාගමනක..

කිලිනොච්චිය පූනගරි, ඉරණයිතීව් ජනතාව තම පාරම්පරික ඉඩම්වලට යෑමට අවසර ලබාදිය යුතු යැයි අවධාරණය කර අද (29) දින කිලිනොච්චයදී උද්ඝෝෂණයක් පැවැත්වූහ. අද පස්වරු 2ට කිලිනොච්චිය තිරේසාම්බාල් කෝවිල ඉදිරිපිට සිට ආරම්භ වූ පාගමන කිලිනොච්චිය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය දක්වා ගොස් එහිදී දිසාපතිවරයා වෙත සන්දේශයක් ද භාරදුන්හ.

ඉරණයිතීව් ජනතාව විසින් ආරම්භ කළ සත්‍යග්‍රහයට අදට දින 29ක් අවසන්වූ නමුත් මෙතෙක් ඔවුන්ට කිසිඳු විසඳුමක් ලැබී නොමැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top