ඇමෙරිකාවේ සිඳුවූ වෙඩි තැබීමකින් අටක් මරුට

ඇමෙරිකාවේ මිසිසිපි ප්‍රාන්තයේ සිදුකළ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මිසිසිපි ප්‍රාන්තයේ ලින්කන් ප්‍රදේශයේ ස්ථාන තුනකදී වෙඩි තැබීම් සිදුව තිබේ, සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පළමු වෙඩි තැබීම සිදුව ඇත්තේ බොක්චිටෝ ප්‍රදේශයේයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top