පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අමාත්‍යාශ සඳහා නව වාහන මිලදී ගැනීම අත්හිටුවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ. අද (30) උදෑසන පවත්වන ලද කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් මෙම උපදෙස් ලබා දී ඇත.